මාතර මන්ත්‍ර
සීමාරහිත බලමහිමයේ වාග් විශ්මිතය
පෙර භාරතයෙහි සෘශිවරැන් මහාදේව ඊශ්වරයන්ගෙන්
ලබගත්තේයැයි පැවසෙන විශ්මයජනක මන්ත්‍ර විද්‍යාව ඔවුන්ගේ ශිෂ්‍යයන් විසින් ප්‍රගුණ කරන ලදුව එතැන් පටන් පරම්පරාවෙන් පරම්පරාවට මහත්වූ ගාම්භීරත්වයෙන් පැවත එන්නකි.
මෙම ශාස්ත්‍රය පිළිබඳව භක්තිය සහ විශ්වාසය ඔබට නොඅඩුව පවතීනම් තම ජීවිත කරදර වලින් මුදවා සිතූ පැතූ වාසනාව ළඟා කරගැනීමට මහත්සේ උපයෝගී කරගත හැකිය.
පුරාතනයේ සිට බොහෝ දෙනෙකු හොඳට මෙන්ම නරකට ද භාවිතා කළ මෙම ශාස්ත්‍රය වශීකර්ම, ආකර්ෂණ, ශාන්තිකර්ම සහ ආරක්ෂාව යන මානවයාගේ සැප සම්පත් සහ දියුනුව ලඟාකරගැනීමට
උදව් කරගතහැකි ක්ශේෂ්ත්‍ර ඔස්සේ පමණක් මෙම ශක්තීන් ඉතාමත් දක්ෂ, විනයධර උතුමන් අතින් නිසිසේ සකස්කර භාවිතාවට යොමුකිරීම අපගේ අරමුණයි.
- වශීකර්ම යන්ත්‍ර
- ආකර්ෂණ යන්ත්‍ර
- ශාන්තිකර්ම යන්ත්‍ර
- ආරක්ෂා යන්ත්‍ර